― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ බස්රථ සේවාවක් යොදවන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ලබන 8 වෙනිදා සිට 17 වනදා දක්වා මෙම බස් රථ සේවා ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම කාල සීමාවේදී උදෑසන හා රාත්‍රී කාලයේදී දුරගමන් බස් සේවා ක්‍රියාත්මක බවයි ලංකා ප්‍රවාහන සභාවේ නායක ලලිත් ඩී සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම සේවාව හරහා කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමද සහිතය.