25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජු හා කැමිලා ජර්මනියේ සංචාරයක

චාල්ස් රජු හා කැමිලා ජර්මනියේ සංචාරයක

තුන්වැනි චාල්ස් රජු ජර්මනියේ සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වීමෙන් අනතුරුව සිදුකරන පළමු සංචාරය මෙය වන අතර මෙම සංචාරය සඳහා තම රැජිණ වන කැමිලා පාකර් ද කැටුව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද පෙරවරුවේ බර්ලිනයේ රජයේ ගුවන්තොටුපොළ වෙත ගොඩ බෑ රාජකීයයන් පිළිගන්නට ආචාර වෙඩිමුර විසි එකක්ද ජර්මනිය විසින් සූදානම් කර තිබූ අතර ජර්මනියට පැමිණි රජු සහ රැජිණ පිළිගැනීම සඳහා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මීර් සහ ඔහුගේ බිරිඳ පැමිණ සිටියහ.

චාල්ස් රජුගේ තෙදින නිළ සංචාරය අතරතුරදී ජර්මන් පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය.