26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇලුමිනියම් මිල අඩුවන ලකුණු

ඇලුමිනියම් මිල අඩුවන ලකුණු

ඉදිරියේදී ඇලුමිනියම් මිල පහත දැමීමට හැකිවනු ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ, ඩයි, අච්චු සහ යන්ත්‍ර සූත්‍ර ක්ෂේත්‍රවල උපදේශන කමිටුවේ සමාජික තරිදු අතපත්තු පැවසීය.

ඔහු සඳහන් කළේ රුපියල ඇතුළු විකුණුම් පිරිවැය තීරණය කරනු ලබන අනෙකුත් සාධක ස්ථාවර මට්ටමකට පැමිණියහොත් මෙම පියවර ගත හැකි බවයි.