― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

චාරිත්‍ර අනුගමනය කරමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව අද (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙවර නැකැත් සීට්ටුව පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.