25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගෙවීම් නොකළොත් ට්විටර්හි Blue Tick එක හැලෙයි

ගෙවීම් නොකළොත් ට්විටර්හි Blue Tick එක හැලෙයි

අප්‍රේල් 01 වැනිදා සිට ගෙවීම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබේ.

‘නිව්යෝක් ටයිම්ස්’ ඇතුළු තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවන බව පැවසීමත් සමඟයි ට්විටර් සමාගම එම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.