29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙහෙත් ගන්න ආපු ලෙඩුන් දෙදෙනා වෛද්‍යවරියගේ රන්මාලය කොල්ලකාලා

බෙහෙත් ගන්න ආපු ලෙඩුන් දෙදෙනා වෛද්‍යවරියගේ රන්මාලය කොල්ලකාලා

මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශා⁣ලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට අද දහවල් යතුරු පැදි අනතුරක් සිදු වූ බව පවසමින් කොල්ලකරුවන් පැමිණ තිබෙනවා.

පසුව වෛද්‍යවරිය වහා ක්‍රියාත්මක වී එම එක් අයකුට ප්‍රතිකාර ලබා දී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියට ඇසිඩ් පෙන්වා ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇයගේ ගෙල බැදි රත්‍රං මාලය කොල්ල කා වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.