30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කැපවීම අවශ්‍යයි

IMF යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කැපවීම අවශ්‍යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උපකුලපතිවරුන් සහ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 18 වැනි වතාවටත් එම අරමුදලේ මුල්‍ය සහය ලබා නොගෙන සිටීමට නම් අදාළ යෝජනා ක්‍රියාත්මක කළ යුතුව පවතින බවයි.