― political ―

අරගලෙන් ඉල්ලූ වෙනස රනිල් කරලා පෙන්නුවා – සාගල

අරගලයෙන් ඉල්ලූ වෙනස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර ඇති බවත් එතුමා රටට ආදරේ නායකයෙක් බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා. ඔහු මේ බව...
HomeNewsපළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

පළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසැල්වලට හෙට (04) සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ 2023 වසරේ පළමු පාසැල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

පළමු පාසැල් වාරයේ දෙවන අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වනදා සිට යළිත් පාසැල් නිවාඩු ලබා දෙනු ඇත.