― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටිය පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ නාමයෝජනා භාරගැනීම අද (09) දිනයේ සිට ලබන 12 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදුකෙරෙන බවයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.