26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගන් කාන්තාවන්ට UN කාර්යාලයේ සේවයට නොයන්නැයි නියෝගයක්

ඇෆ්ගන් කාන්තාවන්ට UN කාර්යාලයේ සේවයට නොයන්නැයි නියෝගයක්

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඇෆ්ගන් කාන්තාවන්ට සේවයට නොකරන්නැයි තලේබාන් රජය නියෝග කර තිබෙනවා.

මීට ප්‍රතිචාර දැක්වූ ජගත් සංවිධාන මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටියෙරෙස් පැය 48 ක කාලයක් සේවයට වාර්තා නොකර සිටින ලෙසට ඇෆ්ගන් සේවකයින්ට දැනුම් දී තිබෙනවා.