25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපූජකවරු 05 දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

පූජකවරු 05 දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

චෙන්නායිහි නන්ගනල්ලූර් අසළ ධර්මලිංගේසරර් කෝවිලේ මංගල්‍යයේදී පූජකවරුන් 5 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දේව ප්‍රතිමාව පොකුණට බස්සවා ස්නානය කරවන විට එක් පූජකයෙකු පොකුණේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීමට තවත් පූජකවරු 04 දෙනෙක් ගොස් තිබේ.

එහිදී එම පූජකවරු පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පූජකවරුන් දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබයි.