28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීයා හා ආච්චි මුණුපුරා අතින් අවසන් ගමන් යයි

සීයා හා ආච්චි මුණුපුරා අතින් අවසන් ගමන් යයි

22 හැවිරිදි තරුණයෙක් විසින් සිය සීයාට හා මිත්තණියට පොරොවෙන් පහර දී ඝාතනය කිරීමේ අනුවේදනීය සිදුවීමක් පොහෝ දින බණ්ඩාරවෙල බල්ලකෙටුව, නාවෙලගම ප්‍රදේශයෙන් වර්තා වනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 80 හැවිරිදි ආර්.ඩී.එඩ්වින් සහ 70 හැවිරිදි ආර්.ඩී.ගුණවතී යන අඹුසැමියන් දෙපලක්.

ඔවුන්ගේ දියණියගේ පුත්‍රයා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි යුද හමුදාවෙන් පළාගිය සෙබළෙකු බවත් බල්ලකෙටුව පොලිසිය පැවසුවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.