31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිකිරීම් ක්ෂේත්‍රයට සහන ඉල්ලයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහන ඉල්ලයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී නොමැති බැවින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ඉදිකිරීමේ සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි ලේකම්වරයා අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම ඉල්ලීම කරනු ලැබීය.