31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට මුදල්

සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට මුදල්

මහ කන්නයේදී රජය පොහොර බෙදාදීමෙන් ඉවත්ව ගොවීන්ට සහනාධාර ක්‍රමයක් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

රජය පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළින් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට භාරදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර හා බණ්ඩි ‍පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් සහ මඩපොහොර බෙදාහැරීම සඳහා රුපියල් බිලියන 02ක් වැය කර තිබේ.