29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'සෙවන් සීස් මැරීනා' දිවයිනට

‘සෙවන් සීස් මැරීනා’ දිවයිනට

විදේශිකයන් 607ක් රැගත් සෙවන් සීස් මැරීනා නෞකාව අද (06) උදෑසන කොළඹ වරායට ළඟා වී තිබේ.

යුරෝපයේ සහ ඔස්ට්‍රෙලියාවේ සංචාරකයින් පිරිසක් රැගෙන පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩය 465 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම සංචරකයින් පිරිස අද කොළඹ අවට සංචාරය කිරීමට නියමිතව ඇති අතර අද (06) පස්වරු 4.30ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.