27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබැරැක් ඔබාමාගේ දියණිය ළඟදීම සිනමා ක්ෂේත්‍රයට

බැරැක් ඔබාමාගේ දියණිය ළඟදීම සිනමා ක්ෂේත්‍රයට

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ වැඩිමහල් දියණිය වන මලියා ඔබාමා ළඟදීම සිනමා ක්ෂේත්‍රයට පා තැබීමට නියමිතයි.

ඩොනල්ඩ් ග්‍රෝවර් විසින් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපටයක් මලියා ඔබාමා විසින් නුදුරේදීම අධ්‍යක්ෂණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ග්‍රෝවර් පසුගියදා හෙළි කළේ මලියා ඔබාමා තම නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කිරීමට නියමිත කෙටි චිත්‍රපටයක් සමඟින් අධ්‍යක්ෂණයට පිවිසීමට නියමිත බවයි.

සැලකිය යුතු කරුණක් නම්, ඩොනල්ඩ් ග්‍රෝවර් සහ මලියා ඔබාමා දැනටමත් ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වන Swarm හි එක්ව වැඩ කර ඇත.

මලියා ඔබාමා හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.