25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මැදුර ඉදිරිපිටදී සැප රියක් අනතුරට

අරලියගහ මැදුර ඉදිරිපිටදී සැප රියක් අනතුරට

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අද (07) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථය රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර මෝටර් රථය පැදවූ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.