30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය ඇරඹේ

චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය ඇරඹේ

එංගලන්ත බැංකුව බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් බ්‍රිිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, රජුගේ රුව සහිත නව පවුම් 5, 10, 15 සහ 20 නව නෝට්ටු 2024 වසරේ මැද භාගය වන තෙක් සංසරණයට නිදහස් නොකරනු ඇති බවයි.

ඒ ටෙලර් යන්ත්‍ර සහ බැංකු කවුන්ටර්වලට නව නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වන බැවිනි.

කෙසේ වෙතත් නව නෝට්ටු හඳුන්වාදීමට පෙර පැන්ස 50 කාසිය හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වර්තා කර තිබේ.