32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් ටිකක් ගණන් උස්සයි

රත්තරන් ටිකක් ගණන් උස්සයි

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් පවුමක මිල සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල ඉහළ යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඒ අනුව අද කැරට් 24 රන් පවුමක් රුපියල් 182,650ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රුපියල් 167,500ක් ලෙසත් මිල සටහන් වෙයි.