30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලණුවකින් සෙල්ලම් කළ දරුවෙක් ජීවිතක්ෂයට

ලණුවකින් සෙල්ලම් කළ දරුවෙක් ජීවිතක්ෂයට

ගසක් මත ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු ලණුවේ ගෙළ සිරවීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගිරිඋල්ල, බෝපිටිය, මත්තෙගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි තොරතුරු වර්තා වුණේ.

සිසුවා අනතුරට ලක්වන අවස්ථාවේ දී ඇයගේ සහෝදරිය පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, සිසුවා රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිගිය සිසුවා කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙක්.