28.4 C
Colombo
Wednesday, January 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගල ලැයිස්තුවේ පළමු තැනට

ෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගල ලැයිස්තුවේ පළමු තැනට

2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමේදී ලක්ෂ 12 කට අධික ඡන්ද ප්‍රමාණයකින් සියයට 4 ක වැඩි ඡන්ද ප්‍රතිශතයකිනුයි ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වී ඇත්තේ.

ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මිචෙල් යෝ, මළල ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස්, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකබර්ග් මෙන්ම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වීම විශේෂ කරුණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.