― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62ක්

ඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62ක්

ජලභීතිකා රෝගයෙන් ලෝකයේ මියයන පිරිසෙන් 36%ක් ඉන්දියානුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාව තුළ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක් සිටින බවටයි ගණන් බලා තිබෙන්නේ.

සුනඛ ඝාතනය ඉන්දියාවේ තහනම් කර ඇති අතර ඒ සමග අයාලේ යන සුනඛයින්ගේ සපා කෑම්ද ඉහළ ගොස් එය සමාජ ගැටළුවක් බවට පත්වෙලා.

මෑතකදී හයිද්‍රාබාත් හි සුනඛ රැලකට මැදිවූ සිව් හැවිරිදි දරුවෙකු එම සුනඛයින් සපාකෑමෙන් මිය ගියා.

අයාලේ යන සුනඛයින් අල්ලා ජල භීතිකා එන්නත් ලබාදී නැවත එම සුනඛයින් මුදා හැරීමට ඉන්දියාව 2001 වසරේ නීතියක් බලාත්මක කළා.