31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනය දෙවන දිනටත් තායිවාන ගුවන ආක්‍රමණය කරයි

චීනය දෙවන දිනටත් තායිවාන ගුවන ආක්‍රමණය කරයි

දෙවන දිනටත් චීනය තායිවානය සහ ඒ අවට මුහුදේ යුද අභ්‍යසයේ නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම චීන ප්‍රහාරක ජෙට් යානා 71ක් සහ යුද ගුවන් යානා 45 මේ වන විට තායිවාන ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බවටයි හායිවානය චෝදනා කරන්නේ.

තායිවන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් ඇමරිකානු සංචාරයට මෙන්ම ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවීමට කෝපය ප්‍රකාශය කිරිමක් ලෙසටයි චීනය ඊයේ (08) මෙම යුද අභ්‍යාසය ආරම්භ කරනු ලැබුවේ.

තායිවානය නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කරනු ලැබුවත්, චීනය සළකනු ලබන්නේ එය තමන්ට අයත් භූමියක් ලෙසටයි.