33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව තුළ යළිත් කොවිඩ් බියක්

ඉන්දියාව තුළ යළිත් කොවිඩ් බියක්

ඉන්දියාව තුළ නැවත වතාවක් කොවිඩ් බියක් පැතිරෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අත්හදාබැලීම් සිදුකරනු ලබන අතර අද සහ හෙට රට පුරා එම වැඩසටහන් ක්‍රියාත්මකය.

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 35,000ක් පමණ හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 6,000ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන XBB.1.16 මගින් මෙම ආසාදිත ව්‍යාප්තිය සිදුවී ඇති බව එරට බලධාරීන් පවසයි.