26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශයේ පිපිරීමකින් 08කට දිවි අහිමි වෙයි

ප්‍රංශයේ පිපිරීමකින් 08කට දිවි අහිමි වෙයි

දකුණු ප්‍රංශයේ මාර්සෙල් නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම පිපිරීම හේතුවෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 100කට අධික පිරිසක් යොදවා ඇති අතර මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ලේ පිපිරීමත් සමඟ අවට ගොඩනැගිලි දෙකකට අර්ධ වශයෙන් හානි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගොඩනැගිලිවල සිටි 200කට ආසන්න පිරිසක් ඉවත් කරගෙන ඇති බවත් බොහෝදුරට ගෑස් කාන්දුවක් මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බවට සැක කරන බවත් ප්‍රස්ංශ මාධ්‍ය වාර්තා කර තිබේ.