33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණ දඬුවම නියම වූවන් පුනරුත්ථාපනයට

මරණ දඬුවම නියම වූවන් පුනරුත්ථාපනයට

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන 06ක් ස්ථාපිත කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

බන්ධනාගාරවල මේ වනවිට 26000ක් පමණ සංඛ්‍යාවක් රඳවා සිටිනවා. ඉන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 8000ක් පමණ බන්ධනාගාරවල එලෙස ඉන්නවා.