31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (11) අලුයම බද්දේගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ සිමෙන්ති ප්‍රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවය.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරුට සහ රිය සහායකට සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.