27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයල මහට අමතරව මහින්දගෙන් ගොවීන්ට තවත් කන්නයක්

යල මහට අමතරව මහින්දගෙන් ගොවීන්ට තවත් කන්නයක්

යල මහ කන්නයන්ට අමතරව ඉදිරියේදී තවත් කන්නයක් වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී.

අප්‍රේල් මස 20 වැනිදා පෙරවරු 6.38ට යෙදෙන සුබ මොහොතින් රට පුරා පැළ ලක්ෂ ගණනක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

‘නැකතට පැළයක්’ යන්න එම වැඩසටහනේ තේමාවයි.