26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහංචියක්

ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහංචියක්

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් එම තහනම පනවා ඇති අතර එවැනි ස්ථානවල ස්ත්‍රී – පුරුෂයන් මිශ්‍ර වන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන් මෙම තනහම සිදු කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.