25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරසකැවිලි මිලත් ඉහළට

රසකැවිලි මිලත් ඉහළට

එලඹෙන උත්සව සමයත් සමඟ වෙළදපලෙහි රසකැවිලි මිල ගණන් ඉහල ගොස් ඇත.

ඒ රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ය.

ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් දක්වා ඉහළ දමා ඇත.

කොකිස් රස කැවිලක මිල ද රුපියල් 30 දක්වා ද ආස්මියක මිල රුපියල් 120 දක්වා ද මිල ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන් පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත.