27.8 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීන - ඇමෙරිකා යුධ අභ්‍යාසය ඇරඹෙයි

පිලිපීන – ඇමෙරිකා යුධ අභ්‍යාසය ඇරඹෙයි

පිලිපීන – ඇමෙරිකා යුධ අභ්‍යාස ඉතිහාසයේ දැවැන්තම යුධ අභ්‍යාසය අද ආරම්භ වුනා.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් දියත් කෙරෙන මෙම අභ්‍යාසය සඳහා ඇමෙරිකානු සෙබළුන් 12,200 ක් සහ පිලිපීන සෙබළුන් 5400 ක් එක්ව සිටින අතර ඕස්ට්‍රේලියානු හමුදා නියෝජිතයින් රැසක්ද එක්ව සිටිනවා.

මෙය අවසන් වීමට නියමිතව ඇත්තේ මේ මස 28 වන දිනයි. මෙම යුධ අභ්‍යාසය නම්කර ඇත්තේ “බලිකටාන්” යන නමින් වන අතර එහි තේරුම වන්නේ “කරට කර” යන්නයි.