― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වර්ධනයක්

ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වර්ධනයක්

ළමුන් සහ වැඩිහිටියන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන් හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම පවතින බව වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.