― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියානු බිත්තර මිලියනයක් වරායේ සිරවෙයි

ඉන්දියානු බිත්තර මිලියනයක් වරායේ සිරවෙයි

කොළඹ වරායට රැගෙන ආ ඉන්දියානු බිත්තර තොගය මෙතෙක් නිදහස් කිරීමට නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

සෞඛ්‍ය සහතික නොලැබීමෙන් මේ තත්ත්වය උද්ගතව ඇති අතර
උත්සව සමයේ බේකරි හා මහා පරිමාණ හෝටල් සඳහා රුපියල් 35 බැගින් අලෙවි කිරීමට පසුගිය සෙනසුරාදා බිත්තර මිලියනයක තොගයක් මෙරටට ගෙන එනු ලැබීය.

එහි සාම්පල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගත්ත ද මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැත.