25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හැරේ

ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හැරේ

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර චුලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (12) පියවර ගෙන තිබේ.

සාමාජිකයන් නම දෙනකුගෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ යන මහත්වරු කටයුතු කරති.