33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළට

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ගොස් තිබේ.

අද උදෑසන අටෙන් අවසන් වූ ගෙවුණු පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 7830 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සැලකේ. 

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 44. 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.