27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළඟදීම චීනයෙන් දුම්රිය රේල් පීලි මෙරටට

ළඟදීම චීනයෙන් දුම්රිය රේල් පීලි මෙරටට

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ චීනයෙන් දුම්රිය රේල් පීලි 10,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ලබන මස අග වනවිට එම දුම්රිය මාර්ග මෙරටට ලබාදීමට හැකිවනු ඇති බවයි.

මේ අතර දුම්රිය මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය ඇණ ඇතුළු විවිධ අමතර කොටස් මෙරටට ආනයනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දුම්රිය මාර්ගය සකස් කළ පසු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කළ හැකි බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.