27.8 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

යාපනය – මන්නාරම මාර්ගයේ මන්නාරම – නාග පටුවාන් ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එහිදී මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (13) රාත්‍රි සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි මන්නාරම – මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.