31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනිකෙළි වෙළඳසැලක ගින්නක්

ගිනිකෙළි වෙළඳසැලක ගින්නක්

ගිරිඋල්ල ප්‍රදේශයේ ගිනිකෙළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (13) සවස ගිරිඋල්ල කෙලින්වීදිය මාර්ගයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි අලෙවිසැලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

එහිදී එම වෙළඳසැලේ තිබූ සියලුම වර්ගයේ ගිනිකෙළි විනාශ වී ඇති අතර දෙපස තිබූ වෙළඳසැල් දෙකක දේපළවලට ද අලාභ හානි සිදුවී තිබෙනවා.

ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැහැ.

පොලිසිය, ප්‍රදේශවාසීන් සහ වෙළඳ සංගමය එක්ව ගින්න නිවා දමා ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.