26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් අවුරුද්දේ ගිනිකෙලි අනතුරුවල අඩුවීමක්

අලුත් අවුරුද්දේ ගිනිකෙලි අනතුරුවල අඩුවීමක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි වලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අනතුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමින් ද, 28 ක් කාන්තාවන් ද වෙති.