26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මැදගම දිඹුල්දෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමක් වාර්තා වනවා.

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මැදගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ කොටබෝව මැදගම ප්‍රදේශයේ වයස අවුරුදු 47ක් වු පුද්ගලයෙක්.

පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර මෙම ඝාතනය සිදු කල පුද්ගලයාද මැදගම රෝහලට ඇතුලත් කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන මොණරාගල සිරිගල රෝහල වෙත මාරුකර තිබේ

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා