32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld20 වැනිදා දුර්ලභ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක්

20 වැනිදා දුර්ලභ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක්

දුර්ලභ සූර්යග්‍රහණයක් දැක ගැනිමේ අවස්ථාව ලබන 20 වැනිදා උදාවනවා

එම සූර්යග්‍රහණය බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වැසියන්ට පැහැදිළිව දර්ශනය වනවා.

මෙය ශ්‍රී ලංකාවාසීන්ට දැකගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ