23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉලෝන් මස්ක් බුද්ධි ව්‍යාපාරයකට සැරසෙයි

ඉලෝන් මස්ක් බුද්ධි ව්‍යාපාරයකට සැරසෙයි

ට්වීටර් හිමිකරු මෙන්ම ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරීයා වන ප්‍රකෝටිපති ඉලෝන් මස්ක් ඇමරිකානු කෘතිම බුද්ධි පර්යේෂණගාරය වන ඕපන් අයි සමඟ තරඟකාරීත්වයෙන් යුතු කෘතිම බුද්ධි ඒකක වැඩසටහනක් දියත් කිරීමට සූදානමින් සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා ඔහු පර්යේෂකයන් සහ ඉංජිනේරුවන් එක්රැස් කරමින් සිටින බව ය.

ඒ අනුව නව ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් සමඟ ඉලෝන් මස්ක් සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.