26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැටුමකින් අවසන් වූ සංගීත සංදර්ශනය

ගැටුමකින් අවසන් වූ සංගීත සංදර්ශනය

කතරගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුර සිදු වූ ගැටුමකට මැදි වූ තරුණයන් හය දෙනකු තියුණු ආයුධ ප්‍රහාරවලට ලක්ව රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

අවුරුදු උත්සවයක් අවසානයේ පැවැති මෙම සංගීත සංදර්ශනය අතරතුරු දෙපාර්ශවයක් අතර මෙම ගැටුව ඇති වි ඇතැයි පොලිසිය කියයි. 

එක් පාර්ශවයක සිව්දෙනෙක් හා අනෙක් පාර්ශවයේ තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇති ඔවුන් කතරගම රෝහලට ඇතුළත් කර ඇත.