30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කිය යළිත් සෙලවෙයි

තුර්කිය යළිත් සෙලවෙයි

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

අෆ්සින් නගරයට කිලෝමීටර 23ක් නිරිත දෙසින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති භූ කම්පනය එය නගර රැසකට දැනී ඇති බවයි වාර්තා වුණේ. මෙම භූ කම්පනයෙන් සිදුව ඇති ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැහැ.