28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දානන්ද අලුත්ගමගේ පදනමින් බක්මහ උළෙලක්

මහින්දානන්ද අලුත්ගමගේ පදනමින් බක්මහ උළෙලක්

මහින්දානන්ද අලුත්ගමගේ පදනම, නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව එකතුව සංවිධානය කළ බක්මහ උළෙලක් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද (17) පවත්වා තිබෙනවා.

එයට සමගාමීව පස්වරුවේ සංගීත ප්‍රසංගයක් හා ආහාර සැණකෙළියක් පැවැත්වීමට එම පදනම පියවර ගෙන ඇති බවත් එම පදනම මගින් පැවැත්වෙන බක් මහ උළෙලට පා.ම මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි බවත් අප වාර්තාකරු පැවසුවා.