25 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබර අනුව බිත්තර වික්කොත් වැඩ වරදී

බර අනුව බිත්තර වික්කොත් වැඩ වරදී

මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් රජය විසින් පනවා තිබේ.

කෙසේනමුත් පාරිභෝගිකයින් චෝදනා කරනුයේ වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලකට බවත් එම නිසා මේ වනවිට බිත්තර හිඟයක්ද මතු වී ඇති බවත්ය.

බර අනුව බිත්තර විකිණූ පිටකොටුවේ වෙළෙඳසැලකට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.