27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ රෝහලක ගින්නක් - 21ක් ජීවිතක්ෂයට

චීනයේ රෝහලක ගින්නක් – 21ක් ජීවිතක්ෂයට

චීනයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ බීජිං අගනුවර රෝහලක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් 70ක් පමණ තුවාල ලබා තිබේ.

චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදුවීම් වාර්තාවීම අතිශය දුර්ලභ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගිනි ගැනීම පිළිබඳව පුළුල් විමර්ශනයක් චීන බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.