24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජනගහනයෙන් ඉන්දියාව චීනය අභිබවයි

ජනගහනයෙන් ඉන්දියාව චීනය අභිබවයි

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57ක් ලෙසයි දැක්වෙන්නේ.

ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී කොවිඩ් වසංගතය හේතුවෙන් අඩු වී තිබේ.