27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල ගණන් අද (19) දිනයේ යළි ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

ඔවුන් පවසන්නේ පසුගිය දින දෙකට සාපේක්ෂව රන් පවුමක මිල සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 181,900ක් ලෙසයි.

කැරට් 22 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 166,800ක් ලෙසයි.