27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරවී කරුණානායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

රවී කරුණානායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායකගේ ආදරණීය මෑණියන් වන කාමි කරුණානායක අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 82 හැවිරිදි වියේ පසු වූවාය. අභාවප්‍රාප්ත වූ තිස්ස කරුණානායක ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන අතර රවී කරුණානායක හා සාලිය කරුණානායක යනු ඇයගේ ආදරණීය පුතණුවන් දෙපළයි.

මේ වන විට කාමී කරුණානයකගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලවේ තැන්පත් කර ඇති අතර අද (19) පස්වරු 4ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.